Saturday, 1 June 2013

අලුත් වැඩ කරන ඉරාජ්ගෙන් කාමසූත

අලුත් වැඩ කරන ඉරාජ්ගෙන් කාමසූත
ජාත්ය න්තරය සමග එක්ව ලංකාවේ සංගීතයෙන් කරෙන් කර ගැටීමර වෙර දරන ඉරාජ්ගේ නවතම ගීතය ර්ණමකාමසුත්රං” අද ඔහුලේ ෆෙස්බුක් පිටුවෙන් අන්තර්ජාලයට මුදා හැර ඇත. මෙම ගීතයට ලොව ජනප්රි ය ගායක ගායිකාවන් තිදෙනෙකු ඉරාජ් සමග එක්ව ගීත ගායනයෙන් දායක වී ඇත.

ඇමරිකාවේ උපත ලද ජනප්රිුය කළු ජාතික හිප් පොප් ගායිකාවක වන ඔරමඑය ්යරමරඑි මෙම ගීතයෙන් ගායනයට දායක වන අතර මෙය ඇගේ පද රචනයකි. ඇය ඩොක්ටර් ඩ්රේි සහ එමිනෙම් සමග ද යුග ගීතය ගායනා කර ඇති අතර ජනප්රි්ය නිළියක් ද ගිත රචිකාවියක් ද වේ.

තවද මෙම කාමසුත්ර. ගීතයට ඇමරිකාවේ උපත ලද කළු ජාතිකයෙකු වන ණමරමචඑ ද දායක වී ඇත. ප්ර සිද්ධ හිප්පොප් ගායකයෙක් වන ඔහු ස්නූප් ඩොග් සහ සයිප්රිස් හිල් සමග ගීත ගායනා කර ඇත.
ඉරාජ්ගේ ළගම යෙහෙළියක් වන බංග්ලාදේශයේ ඩිල්ෂාද් නහාර් කෝනා ද මෙහි බංගලි භාෂාවෙන් ගීතයේ ගායනයට එක් වී ඇත.

මෙයත් සංගීත ලෝකය කළඹවමින් ලංකාව ජාත්යඩන්තරයට ගෙන යෑමේ ඉරාජ් දැරූ තවත් උත්සාහයකි. අපේ සංගීතවේදියෙක් මෙසේ ජාත්ය න්තර කලාකරුවන් සමග එක්ව කටයුතු කිරීම සැබවින්ම අප රටට ලැඛෙන ගෞරවයක් ලෙස අප සිතමු.

ඉරාජ්ගේ කාමසුත්රර මෙතැනින් ...

No comments:

Post a Comment